EPS TOPIK විභාගය තව දුරටත් ප්‍රශ්ණයක් නොවේ!

EPS TOPIK Trainer Software

EPS TOPIK Trainer යනු ඔබට කොරියානු රැකියාවක් සඳහා සිදුකිරීටම වන EPS TOPIK විභාගය පහසුවෙන් ජය ගැනීමට ඔබව පුහුණු කරන පරිගණක වැඩසටහනකි.මෙම වැඩසටහන ආධාරයෙන් ඕනෑම අයෙකුට ඉතාම පහසුවෙන් EPS TOPIK විභාගය සඳහා තනිවම පුහුණු විය හැකි අතර කිසිදු බාහිර අයෙකුගේ උපකාරයක් අවශ්‍ය නැත.

මෙම වැඩසටහන ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර ඉන් එක් කොටසකින් ඇසීම පුහුණු කරන අතර අනෙක් කොටසින් කියවීම පුහුණු කරනු ලබයි.

කෙසේද?


ඇසීම් පෙරහුරු

කියවීම් පෙරහුරු

නියත රැකියාව

මෙම මෘදුකාංගයෙන් ඔබට ලැබෙන්නේ මොනවාද?

මේ සියල්ල සඳහා ඔබට වැය වන්නේ!...



සියලු බැංකු ගෙවීම් සඳහා :

සම්පත් බැංකුව
නාරම්මල ශාකාව
එම් ඩී ප්‍රියංග රුක්මාල් නම යටතේ ගිණුම් අංක 0099 5000 5537 (ජංගම ගිණුම)

Download Free Korean Software Free